ලෙවී කතාව 19:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 “‘ඔබ තැනින් තැන ගොස් ඔබේ ආශ්‍රිතයා ගැන අපහාසාත්මක ලෙස කතා නොකරන්න.+ ඔබේ ආශ්‍රිතයාගේ ජීවිතය නැති කර දැමීමට කුමන්ත්‍රණය නොකරන්න.+ මා යෙහෝවා දෙවිය. ගලාති 5:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 රූප වන්දනාව, භූතවාදය,+ සතුරුකම්, අඬදබර, ඊර්ෂ්‍යාව, හදිසි කෝපය, විවාද, භේද, නිකායන්, යාකොබ් 3:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 නමුත් ඔබේ සිත්වල දැඩි ඊර්ෂ්‍යාවක් තිබේද?+ ඔබ විවාදශීලී කෙනෙක්ද?+ එසේනම් පුරසාරම් දෙඩීමට ඔබට නුපුළුවන.+ සත්‍යයට විරුද්ධව බොරු නොකියන්න.+ 3 යොහන් 10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 එහෙයින් මා පැමිණියොත් මම ඔහු කරන දේවල් හෙළි කරන්නෙමි.+ මන්ද ඔහු අප ගැන නින්දාසහගත දේවල් නොකඩවා පතුරුවමින් සිටියි.+ එපමණක්ද නොව ඔහු සහෝදරයන්ව ගෞරවයෙන් පිළිගන්නේ නැත.+ එලෙසම සහෝදරයන්ව පිළිගැනීමට ආශාවෙන් සිටින අයට+ ඔහු බාධා කරන අතර+ ඔවුන්ව සභාවෙන් පිටමං කිරීමටත් උත්සාහ දරයි.+
16 “‘ඔබ තැනින් තැන ගොස් ඔබේ ආශ්‍රිතයා ගැන අපහාසාත්මක ලෙස කතා නොකරන්න.+ ඔබේ ආශ්‍රිතයාගේ ජීවිතය නැති කර දැමීමට කුමන්ත්‍රණය නොකරන්න.+ මා යෙහෝවා දෙවිය.
14 නමුත් ඔබේ සිත්වල දැඩි ඊර්ෂ්‍යාවක් තිබේද?+ ඔබ විවාදශීලී කෙනෙක්ද?+ එසේනම් පුරසාරම් දෙඩීමට ඔබට නුපුළුවන.+ සත්‍යයට විරුද්ධව බොරු නොකියන්න.+
10 එහෙයින් මා පැමිණියොත් මම ඔහු කරන දේවල් හෙළි කරන්නෙමි.+ මන්ද ඔහු අප ගැන නින්දාසහගත දේවල් නොකඩවා පතුරුවමින් සිටියි.+ එපමණක්ද නොව ඔහු සහෝදරයන්ව ගෞරවයෙන් පිළිගන්නේ නැත.+ එලෙසම සහෝදරයන්ව පිළිගැනීමට ආශාවෙන් සිටින අයට+ ඔහු බාධා කරන අතර+ ඔවුන්ව සභාවෙන් පිටමං කිරීමටත් උත්සාහ දරයි.+