ගීතාවලිය 119:105 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 105 ඔබේ වදන් මාගේ පාදවලට පහනක්ය.+මා යන මාවතට එළියක්ය.+ 2 පේතෘස් 1:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 එහෙයින් අනාවැකි මාර්ගයෙන් පවසා ඇති දේවල්+ අපට තවත් තහවුරු වී තිබේ.+ ඒ දවස උදා වී පහන් තාරකාව පායන තුරු+ ඔබ ඒ දේවලට හොඳ අවධානයක් දීම සුදුසුය. එලෙස පවසා ඇති දේවල් අඳුරු තැනක එනම්, ඔබේ සිත්වල බැබළෙන පහනක් හා සමානය.+
19 එහෙයින් අනාවැකි මාර්ගයෙන් පවසා ඇති දේවල්+ අපට තවත් තහවුරු වී තිබේ.+ ඒ දවස උදා වී පහන් තාරකාව පායන තුරු+ ඔබ ඒ දේවලට හොඳ අවධානයක් දීම සුදුසුය. එලෙස පවසා ඇති දේවල් අඳුරු තැනක එනම්, ඔබේ සිත්වල බැබළෙන පහනක් හා සමානය.+