ගීතාවලිය 25:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 යෙහෝවා දෙවි කෙරෙහි ගරුබියක් ඇති තැනැත්තා කවුද?+ඔහු තෝරාගත යුතු මාර්ගය කුමක්ද කියා දෙවි ඔහුට කියා දෙන්නේය.+ හිතෝපදේශ 21:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 සමච්චල් කරන්නාට දඬුවම් කරන්න. අද්දැකීම් අඩු තැනැත්තා එය දැක ප්රඥාවන්ත වෙයි.+ ප්රඥාවන්ත තැනැත්තෙකුට කාරණා හොඳින් අවබෝධ කර දෙන්න. එවිට ඔහු දැනුම් තේරුම් ඇතුව ක්රියා කරයි.+
12 යෙහෝවා දෙවි කෙරෙහි ගරුබියක් ඇති තැනැත්තා කවුද?+ඔහු තෝරාගත යුතු මාර්ගය කුමක්ද කියා දෙවි ඔහුට කියා දෙන්නේය.+
11 සමච්චල් කරන්නාට දඬුවම් කරන්න. අද්දැකීම් අඩු තැනැත්තා එය දැක ප්රඥාවන්ත වෙයි.+ ප්රඥාවන්ත තැනැත්තෙකුට කාරණා හොඳින් අවබෝධ කර දෙන්න. එවිට ඔහු දැනුම් තේරුම් ඇතුව ක්රියා කරයි.+