ගීතාවලිය 85:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 ධර්මිෂ්ඨකම ඔහු ඉදිරියෙන් ගමන් කරන්නේය.+ධර්මිෂ්ඨකමේ පිය සටහන් ඔහුගේ ගමන් මඟෙහි දක්නට ලැබෙන්නේය.+ හිතෝපදේශ 11:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 නිර්දෝෂ තැනැත්තා තම මාර්ග සමතලා කරගන්නේ තම ධර්මිෂ්ඨකම නිසාය.+ නමුත් දුෂ්ටයා තමාගේම දුෂ්ටකම නිසා වැටෙන්නේය.+
5 නිර්දෝෂ තැනැත්තා තම මාර්ග සමතලා කරගන්නේ තම ධර්මිෂ්ඨකම නිසාය.+ නමුත් දුෂ්ටයා තමාගේම දුෂ්ටකම නිසා වැටෙන්නේය.+