හිතෝපදේශ 12:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 හික්මවීමට ප්‍රිය කරන තැනැත්තා දැනුමට ප්‍රිය කරන්නේය.+ එහෙත් අවවාදයට ද්වේෂ කරන්නාට කල්පනා ශක්තිය නැත.+ හෙබ්‍රෙව් 2:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 එහෙයින් අප ඇසූ දේවලට+ වැඩි අවධානයක් දීම අවශ්‍යය. අප එසේ නොකළොත් නොසිතූ ලෙස ක්‍රමක්‍රමයෙන් සත්‍ය ඉගැන්වීම්වලින් ඉවත්ව ගොස් අප නොමඟ යෑමට ඉඩකඩ ඇත.+ හෙබ්‍රෙව් 13:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඔබ අතරෙහි පෙරමුණ ගෙන කටයුතු කරන, ඔබට දෙවිගේ වදන් ගැන කියා දෙන අයව අමතක නොකරන්න.+ ඔවුන් හැසිරෙන ආකාරය දෙසත් එයින් ඔවුන් ලබන යහපත් ප්‍රතිඵල දෙසත් හොඳින් බලා ඔවුන් තුළ තිබෙන විශ්වාසය+ ආදර්ශයට ගන්න.+
12 හික්මවීමට ප්‍රිය කරන තැනැත්තා දැනුමට ප්‍රිය කරන්නේය.+ එහෙත් අවවාදයට ද්වේෂ කරන්නාට කල්පනා ශක්තිය නැත.+
2 එහෙයින් අප ඇසූ දේවලට+ වැඩි අවධානයක් දීම අවශ්‍යය. අප එසේ නොකළොත් නොසිතූ ලෙස ක්‍රමක්‍රමයෙන් සත්‍ය ඉගැන්වීම්වලින් ඉවත්ව ගොස් අප නොමඟ යෑමට ඉඩකඩ ඇත.+
7 ඔබ අතරෙහි පෙරමුණ ගෙන කටයුතු කරන, ඔබට දෙවිගේ වදන් ගැන කියා දෙන අයව අමතක නොකරන්න.+ ඔවුන් හැසිරෙන ආකාරය දෙසත් එයින් ඔවුන් ලබන යහපත් ප්‍රතිඵල දෙසත් හොඳින් බලා ඔවුන් තුළ තිබෙන විශ්වාසය+ ආදර්ශයට ගන්න.+