උත්පත්ති 39:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 ඇය සමඟ තනිවම කාලය ගත කරන ලෙසත් ඇය සමඟ සයනය කරන ලෙසත් දවසක් දවසක් පාසා ඇය යෝසෙප්ට ඇවිටිලි කළත් ඔහු ඇයට සවන් දුන්නේ නැත.+ 1 රාජාවලිය 21:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 හිතාමතාම යෙහෝවා දෙවි පිළිකුල් කරන දේවල් කළ ආහබ් මෙන් දුෂ්ට කෙනෙක් අද වන තුරු සිටියේ නැත.+ ඒ වැරදි කිරීමට ඔහුව නිතරම පෙලඹුවේ+ ඔහුගේ බිරිඳ වන යෙසබෙල්ය.+
10 ඇය සමඟ තනිවම කාලය ගත කරන ලෙසත් ඇය සමඟ සයනය කරන ලෙසත් දවසක් දවසක් පාසා ඇය යෝසෙප්ට ඇවිටිලි කළත් ඔහු ඇයට සවන් දුන්නේ නැත.+
25 හිතාමතාම යෙහෝවා දෙවි පිළිකුල් කරන දේවල් කළ ආහබ් මෙන් දුෂ්ට කෙනෙක් අද වන තුරු සිටියේ නැත.+ ඒ වැරදි කිරීමට ඔහුව නිතරම පෙලඹුවේ+ ඔහුගේ බිරිඳ වන යෙසබෙල්ය.+