හිතෝපදේශ 3:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඔබ ප්රඥාවන්තයෙකුයයි නොසිතන්න.+ යෙහෝවා දෙවිට ගරුබිය දක්වා දුෂ්ටකමෙන් ඉවත්ව සිටින්න.+ හිතෝපදේශ 26:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 තමා ප්රඥාවන්තයෙකුයයි සිතන මිනිසෙකුව ඔබ දන්නෙහිද?+ ඔහුට වඩා මෝඩයෙකු යහමඟට හැරෙයි කියා බලාපොරොත්තු තැබිය හැක.+ ගලාති 6:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 කෙනෙක් තමා ඉතා වැදගත් කෙනෙක් කියා සිතනවා නම් ඔහු රවටාගන්නේ තමාවමය. මන්ද ඔහු තුළ කිසිවක් නැත.+
12 තමා ප්රඥාවන්තයෙකුයයි සිතන මිනිසෙකුව ඔබ දන්නෙහිද?+ ඔහුට වඩා මෝඩයෙකු යහමඟට හැරෙයි කියා බලාපොරොත්තු තැබිය හැක.+