විනිශ්චයකරුවෝ 8:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 ඉන්පසු එෆ්‍රායිම් ගෝත්‍රයේ මනුෂ්‍යයෝ ගිඩියොන්ට කතා කර, “ඔබ මිදියන්වරුන්ට විරුද්ධව සටන් කරන්න යද්දී ඇයි අපිට කතා කළේ නැත්තේ”+ කියා තරහෙන් අසමින් ඔහුට නොනවත්වාම දොස් තබන්න පටන්ගත්තෝය. ඔවුන් එසේ කළේ ගිඩියොන් සමඟ ආරවුලකට පැටලීමේ අදහසිනි.+ විනිශ්චයකරුවෝ 12:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 දිනක් එෆ්‍රායිම්හි පුරුෂයෝ ගඟෙන් එගොඩ වී උතුරු ප්‍රදේශයට ගමන් කර එහි සිටි යෙප්තාව හමු වීමට ගියෝය. ඔවුහු ඔහුට මෙසේ පැවසූහ. “ඔබ අම්මොන්වරුන් සමඟ සටන් කරන්න ගඟෙන් එගොඩ වූ විට අපවත් ඒ සටනට එකතු කර නොගත්තේ ඇයි?+ ඒ යුද්ධයට ඔබ අපව එකතු කර නොගත් නිසා අපි ඔබවත් ඔබේ නිවසත් ගිනිබත් කරනවා.”+ හිතෝපදේශ 11:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 යමෙකු අහංකාරකමින්* ඉදිමී ඇද්ද, ඔහු අගෞරවයට පත් වනු ඇත.+ එහෙත් නිහතමානී අය ප්‍රඥාවන්තය.+ හිතෝපදේශ 21:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 හිස උදුම්මාගෙන විගස කෝපය පිට කරන තැනැත්තාව හඳුන්වන්නේ උද්ධච්ච, පුරසාරම් දොඩන්නෙකු ලෙසය.+
8 ඉන්පසු එෆ්‍රායිම් ගෝත්‍රයේ මනුෂ්‍යයෝ ගිඩියොන්ට කතා කර, “ඔබ මිදියන්වරුන්ට විරුද්ධව සටන් කරන්න යද්දී ඇයි අපිට කතා කළේ නැත්තේ”+ කියා තරහෙන් අසමින් ඔහුට නොනවත්වාම දොස් තබන්න පටන්ගත්තෝය. ඔවුන් එසේ කළේ ගිඩියොන් සමඟ ආරවුලකට පැටලීමේ අදහසිනි.+
12 දිනක් එෆ්‍රායිම්හි පුරුෂයෝ ගඟෙන් එගොඩ වී උතුරු ප්‍රදේශයට ගමන් කර එහි සිටි යෙප්තාව හමු වීමට ගියෝය. ඔවුහු ඔහුට මෙසේ පැවසූහ. “ඔබ අම්මොන්වරුන් සමඟ සටන් කරන්න ගඟෙන් එගොඩ වූ විට අපවත් ඒ සටනට එකතු කර නොගත්තේ ඇයි?+ ඒ යුද්ධයට ඔබ අපව එකතු කර නොගත් නිසා අපි ඔබවත් ඔබේ නිවසත් ගිනිබත් කරනවා.”+