හිතෝපදේශ 28:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 අයුතු පොලී අය කර පොහොසත් වන්නෙකු සිටී.+ නමුත් අවසානයේදී ඔහු රැස් කරගත් දේ හිමි වන්නේ දුප්පතුන්ට කරුණාව දක්වන අයටය.+ දේශනාකාරයා 5:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 මන්ද යම් හානිකර කටයුත්තක් නිසා ඔහු රැස් කරගත් සියල්ල මොහොතකින් විනාශ වී ගියේය.+ පසු කලෙක ඔහුට පුතෙකු ලැබුණත් ඔහුට උරුමයක් ලෙස දීමට කිසිවක් ඉතුරුව නොතිබිණ.+ යෙරෙමියා 17:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 අසාධාරණ ලෙස ධන සම්පත් රැස් කරන තැනැත්තා වටුවෙකුට සමානය.+ මන්ද ඌ තමා නොදැමූ බිත්තර පවා රැස් කරගනිති. නමුත් කලක් ගත වූ පසු එම තැනැත්තාගේ ධන සම්පත් සියල්ල ඔහුව අත්හැර යයි.+ අවසානයේදී ඔහුගේ අඥානකම පැහැදිලිව දිස් වෙයි.”+
8 අයුතු පොලී අය කර පොහොසත් වන්නෙකු සිටී.+ නමුත් අවසානයේදී ඔහු රැස් කරගත් දේ හිමි වන්නේ දුප්පතුන්ට කරුණාව දක්වන අයටය.+
14 මන්ද යම් හානිකර කටයුත්තක් නිසා ඔහු රැස් කරගත් සියල්ල මොහොතකින් විනාශ වී ගියේය.+ පසු කලෙක ඔහුට පුතෙකු ලැබුණත් ඔහුට උරුමයක් ලෙස දීමට කිසිවක් ඉතුරුව නොතිබිණ.+
11 අසාධාරණ ලෙස ධන සම්පත් රැස් කරන තැනැත්තා වටුවෙකුට සමානය.+ මන්ද ඌ තමා නොදැමූ බිත්තර පවා රැස් කරගනිති. නමුත් කලක් ගත වූ පසු එම තැනැත්තාගේ ධන සම්පත් සියල්ල ඔහුව අත්හැර යයි.+ අවසානයේදී ඔහුගේ අඥානකම පැහැදිලිව දිස් වෙයි.”+