-
උත්පත්ති 21:7ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
7 ඇය මෙසේද කීවාය. “‘සාරා කවදා හරි දවසක ඇගේම දරුවෙකුට කිරි පොවයි’ කියා හිතුවේ කවුද? කවුරු හරි කෙනෙක් ආබ්රහම්ට ඒ වගේ දෙයක් කියා තිබෙනවාද? නමුත් ආබ්රහම් වයසට ගියාට පස්සෙත් මට ඔහුගෙන් පුතෙක් ලැබුණා!”
-