හිතෝපදේශ 25:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 දුර පළාතකින් ලැබෙන හොඳ පුවතක්+ විඩාවට පත් වූ කෙනෙකුට ලැබෙන සිසිල් පැන් පොදක් මෙනි.+ 2 කොරින්ති 5:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 එහෙයින් අපි+ ක්‍රිස්තුස් වෙනුවෙන්+ තානාපතීන් ලෙස+ ක්‍රියා කරමින් සිටින්නෙමු. ක්‍රිස්තුස් වෙනුවෙන් එසේ පෙනී සිටින අය ලෙස අප සියලුදෙනාගෙන් ඉල්ලා සිටින්නේ,+ “දෙවි සමඟ සමාදාන වන්න” කියාය. දෙවි එම ඉල්ලීම අප මාර්ගයෙන් කරන බව+ සැලකිල්ලට ගන්න. 2 තිමෝති 2:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 එලෙසම බොහෝ සාක්ෂිකරුවන් ඉදිරියෙහි ඔබ මගෙන් අසා දැනගත් දේවල්+ විශ්වාසවන්ත පුරුෂයන් අතරේ බෙදාගන්න. එවිට අන් අයට ඉගැන්වීම සඳහා අවශ්‍ය සුදුසුකම් ලබාගැනීමට ඔවුන්ටද හැකි වේ.+
20 එහෙයින් අපි+ ක්‍රිස්තුස් වෙනුවෙන්+ තානාපතීන් ලෙස+ ක්‍රියා කරමින් සිටින්නෙමු. ක්‍රිස්තුස් වෙනුවෙන් එසේ පෙනී සිටින අය ලෙස අප සියලුදෙනාගෙන් ඉල්ලා සිටින්නේ,+ “දෙවි සමඟ සමාදාන වන්න” කියාය. දෙවි එම ඉල්ලීම අප මාර්ගයෙන් කරන බව+ සැලකිල්ලට ගන්න.
2 එලෙසම බොහෝ සාක්ෂිකරුවන් ඉදිරියෙහි ඔබ මගෙන් අසා දැනගත් දේවල්+ විශ්වාසවන්ත පුරුෂයන් අතරේ බෙදාගන්න. එවිට අන් අයට ඉගැන්වීම සඳහා අවශ්‍ය සුදුසුකම් ලබාගැනීමට ඔවුන්ටද හැකි වේ.+