හිතෝපදේශ 12:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 අඥානයා තමාට ගැටලුවක් සිදු වූ දවසේම කෝපය පිට කරයි.+ එහෙත් බුද්ධිමත්ව කටයුතු කරන තැනැත්තාට අගෞරව කළත් ඔහු නිහඬව සිටියි.+ හිතෝපදේශ 16:32 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 32 ඉක්මනින් කේන්ති නොගන්න තැනැත්තා බලවන්තයෙකුට වඩා ශක්තිමත්ය.+ තමාවම පාලනය කරගන්න තැනැත්තා නුවරක් අල්ලාගන්නා කෙනෙකුටත් වඩා බලවත්ය.+
16 අඥානයා තමාට ගැටලුවක් සිදු වූ දවසේම කෝපය පිට කරයි.+ එහෙත් බුද්ධිමත්ව කටයුතු කරන තැනැත්තාට අගෞරව කළත් ඔහු නිහඬව සිටියි.+
32 ඉක්මනින් කේන්ති නොගන්න තැනැත්තා බලවන්තයෙකුට වඩා ශක්තිමත්ය.+ තමාවම පාලනය කරගන්න තැනැත්තා නුවරක් අල්ලාගන්නා කෙනෙකුටත් වඩා බලවත්ය.+