හිතෝපදේශ 10:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 සලමොන්ගේ හිතෝපදේශයන්ය.+ ප්රඥාවන්ත පුතෙක් තම පියාව ප්රීතියට පත් කරයි.+ නමුත් අඥාන පුතෙකු තම මවට ශෝකයකි.+ හිතෝපදේශ 23:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 ඔබව ජාතක කළ ඔබේ පියාට ඇහුම්කන් දෙන්න.+ ඔබේ මව මහලුව සිටින නිසාම ඇයව සුළු කොට නොතකන්න.+ හිතෝපදේශ 30:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 පියාව සුළු කොට තකමින් මවගේ උපදෙස්ද හෙළාදකින තැනැත්තෙක් සිටියි.+ නිම්නයේ ලගින කපුටෝ ඇවිත් ඔහුගේ ඇස් උගුලා දමනු ඇත. රාජාලි පැටවුන් ඔහුව කා දමනු ඇත.
10 සලමොන්ගේ හිතෝපදේශයන්ය.+ ප්රඥාවන්ත පුතෙක් තම පියාව ප්රීතියට පත් කරයි.+ නමුත් අඥාන පුතෙකු තම මවට ශෝකයකි.+
17 පියාව සුළු කොට තකමින් මවගේ උපදෙස්ද හෙළාදකින තැනැත්තෙක් සිටියි.+ නිම්නයේ ලගින කපුටෝ ඇවිත් ඔහුගේ ඇස් උගුලා දමනු ඇත. රාජාලි පැටවුන් ඔහුව කා දමනු ඇත.