1 සාමුවෙල් 2:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ජනයෙනි, උඩඟු ලෙස පුරසාරම් නොදොඩන්න.අහංකාර ලෙස කතා නොකරන්න.+මන්ද යෙහෝවා දෙවි සියල්ල දන්නා දෙවි කෙනෙකි.+ඔහු සෑම ක්‍රියාවක්ම සාධාරණව විනිශ්චය කරන්නේය.+ 1 සාමුවෙල් 16:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 නමුත් යෙහෝවා දෙවි සාමුවෙල්ට මෙසේ කීවේය. “ඔහුගේ පෙනුම දෙසවත් ඔහුගේ උස මහත දෙසවත් නොබලන්න.+ මා තෝරාගත් තැනැත්තා ඔහු නොවෙයි. දෙවි දේවල් දෙස බලන්නේ මනුෂ්‍යයන් බලන ආකාරයට නොවෙයි.+ මනුෂ්‍යයන් දකින්නේ පිටතින් පෙනෙන දේ පමණය.+ නමුත් යෙහෝවා දෙවි වන මම සිතේ තිබෙන දේ දකිමි.”+ හිතෝපදේශ 24:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 “අපි මේ ගැන දැන සිටියේ නැත”+ යයි ඔබ කීවොත් ඔබේ සිතුම් පැතුම් සෝදිසි කර බලන තැනැත්තා ඒ ගැන සොයා බලන්නේ නැද්ද?+ ඔබ ගැන හොඳ සෝදිසියකින් සිටින තැනැත්තා එය දැනගන්නේ නැද්ද?+ ඔහු එක් එක් කෙනාට තම තමාගේ ක්‍රියාවලට අනුව ප්‍රතිඵල දෙන්නේ නැද්ද?+ ලූක් 16:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 එහෙයින් ඔහු ඔවුන්ට මෙසේ කීවේය. “ඔබ මිනිසුන් ඉදිරියේ ධර්මිෂ්ඨයි කියා මවාපෑවත්+ ඔබේ සිත්වල ඇත්තටම තිබෙන්නේ මොනවාද කියා දෙවි දන්නවා.+ ඇත්තෙන්ම මිනිසුන් වැදගත් කියා සලකන දේවල් දෙවිට පිළිකුලක්.+
3 ජනයෙනි, උඩඟු ලෙස පුරසාරම් නොදොඩන්න.අහංකාර ලෙස කතා නොකරන්න.+මන්ද යෙහෝවා දෙවි සියල්ල දන්නා දෙවි කෙනෙකි.+ඔහු සෑම ක්‍රියාවක්ම සාධාරණව විනිශ්චය කරන්නේය.+
7 නමුත් යෙහෝවා දෙවි සාමුවෙල්ට මෙසේ කීවේය. “ඔහුගේ පෙනුම දෙසවත් ඔහුගේ උස මහත දෙසවත් නොබලන්න.+ මා තෝරාගත් තැනැත්තා ඔහු නොවෙයි. දෙවි දේවල් දෙස බලන්නේ මනුෂ්‍යයන් බලන ආකාරයට නොවෙයි.+ මනුෂ්‍යයන් දකින්නේ පිටතින් පෙනෙන දේ පමණය.+ නමුත් යෙහෝවා දෙවි වන මම සිතේ තිබෙන දේ දකිමි.”+
12 “අපි මේ ගැන දැන සිටියේ නැත”+ යයි ඔබ කීවොත් ඔබේ සිතුම් පැතුම් සෝදිසි කර බලන තැනැත්තා ඒ ගැන සොයා බලන්නේ නැද්ද?+ ඔබ ගැන හොඳ සෝදිසියකින් සිටින තැනැත්තා එය දැනගන්නේ නැද්ද?+ ඔහු එක් එක් කෙනාට තම තමාගේ ක්‍රියාවලට අනුව ප්‍රතිඵල දෙන්නේ නැද්ද?+
15 එහෙයින් ඔහු ඔවුන්ට මෙසේ කීවේය. “ඔබ මිනිසුන් ඉදිරියේ ධර්මිෂ්ඨයි කියා මවාපෑවත්+ ඔබේ සිත්වල ඇත්තටම තිබෙන්නේ මොනවාද කියා දෙවි දන්නවා.+ ඇත්තෙන්ම මිනිසුන් වැදගත් කියා සලකන දේවල් දෙවිට පිළිකුලක්.+