-
යෙරෙමියා 9:24ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
24 යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “කෙනෙක් මහත් සතුටකින් කතා කළ යුත්තේ තමා කොතරම් හොඳින් යෙහෝවා දෙවි වන මාව දැන හඳුනා ගෙන සිටිනවාද යන්න+ ගැනයි. මා ගැන තමාට තිබෙන ගැඹුරු අවබෝධය ගැනත්+ ඔහුට කතා කළ හැක. පොළොවේ ජීවත් වන වැසියන්ට ප්‍රේමය* පෙන්වීමෙන්ද යුක්තිය ඉටු කිරීමෙන් හා ධර්මිෂ්ඨකම පැවැත්වීමෙන්ද මා ඉමහත් සතුටක් ලබන+ දෙවි කෙනෙක් බව ඔහු දැන සිටීම ගැනත්+ ඔහුට ආඩම්බරයෙන් කතා කළ හැක.”
-