එස්තර් 3:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 තමන් දොරටුව අසලින් යන එන අවස්ථාවලදී මොර්දෙකයි වැඳ වැටී තමාටද ආචාර නොකරන බව හාමාන් දුටුවේය.+ එහෙයින් ඔහු ඒ ගැන කෝපයෙන් පුපුරන්නට විය.+ එස්තර් 5:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 තමාගේ වත්පොහොසත්කම ගැනද+ තමාට සිටින බොහෝ පුත්‍රයන් ගැනද+ රජු අන් සියලු අධිපතීන්ට හා සේවකයන්ට වඩා උසස් තනතුරක් දී තමාව ගෞරවයට පත් කළ ආකාරය ගැනද+ ඔවුන් සමඟ පුරසාරම් දෙඩීය. දානියෙල් 4:31 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 31 රජු එසේ කියමින් සිටියදී ස්වර්ගය දෙසින් හඬක් පැමිණ මෙසේ පැවසීය. “නෙබුකද්නෙෂර් රජතුමනි, මෙයට සවන් දෙන්න. ‘රාජ්‍යය ඔබේ අතින් පහ කර තිබේ.+
5 තමන් දොරටුව අසලින් යන එන අවස්ථාවලදී මොර්දෙකයි වැඳ වැටී තමාටද ආචාර නොකරන බව හාමාන් දුටුවේය.+ එහෙයින් ඔහු ඒ ගැන කෝපයෙන් පුපුරන්නට විය.+
11 තමාගේ වත්පොහොසත්කම ගැනද+ තමාට සිටින බොහෝ පුත්‍රයන් ගැනද+ රජු අන් සියලු අධිපතීන්ට හා සේවකයන්ට වඩා උසස් තනතුරක් දී තමාව ගෞරවයට පත් කළ ආකාරය ගැනද+ ඔවුන් සමඟ පුරසාරම් දෙඩීය.
31 රජු එසේ කියමින් සිටියදී ස්වර්ගය දෙසින් හඬක් පැමිණ මෙසේ පැවසීය. “නෙබුකද්නෙෂර් රජතුමනි, මෙයට සවන් දෙන්න. ‘රාජ්‍යය ඔබේ අතින් පහ කර තිබේ.+