හිතෝපදේශ 3:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 එවිට ඔබේ ගතට* සුවයක්ද+ ඔබේ ඇටවලට ප්රාණවත්බවක්ද+ ලැබෙනු ඇත. හිතෝපදේශ 4:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 මන්ද මාගේ වචන පිළිගන්නා අය බොහෝ කල් ජීවත් වන්නෝය.+ ඒවා ඔවුන්ගේ මුළු ශරීරයටම සුවයක් ලබා දෙන්නේය.+ හිතෝපදේශ 12:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 නොසැලකිලිමත් ලෙස කතා කරන තැනැත්තා කඩුවෙන් අනින්නාක් මෙන් වචන පිට කරයි.+ නමුත් ප්‍රඥාවන්තයාගේ වචන සුවය ගෙන දෙයි.+ හිතෝපදේශ 17:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 ප්‍රීතිමත් සිතක් හොඳ ඖෂධයකි.+ නමුත් බිඳුණු සිතක් ඇට වියළවයි.+
18 නොසැලකිලිමත් ලෙස කතා කරන තැනැත්තා කඩුවෙන් අනින්නාක් මෙන් වචන පිට කරයි.+ නමුත් ප්‍රඥාවන්තයාගේ වචන සුවය ගෙන දෙයි.+