දේශනාකාරයා 6:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 මිනිසා වෙහෙස මහන්සි වී සෑම දෙයක්ම කරන්නේ තමාගේම කුස පුරවාගැනීමටය.+ එහෙත් ඔවුහු කිසිදා සෑහීමට පත් වන්නේ නැත. එෆීස 4:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 සොරකම් කරන තැනැත්තා තවදුරටත් සොරකම් නොකළ යුතුයි.+ ඒ වෙනුවට ඔහු අගහිඟකම්වලින් පෙළෙන කෙනෙකුට යමක් දීමට හැකි වන සේ+ වෙහෙස වී තම අත්වලින් යහපත් වැඩ කළ යුතුයි.+ 1 තෙසලෝනික 4:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 මීට අමතරව අප ඔබට උපදෙස් දුන් ලෙස සන්සුන් ජීවිතයක් ගත කිරීමටත්+ අනුන්ගේ වැඩකටයුතුවලට ඇඟිලි නොගසා සිටීමටත්+ ඔබේම ශ්රමයෙන් වැඩ කිරීමටත්+ දැඩි උත්සාහයක් දරන්න.
7 මිනිසා වෙහෙස මහන්සි වී සෑම දෙයක්ම කරන්නේ තමාගේම කුස පුරවාගැනීමටය.+ එහෙත් ඔවුහු කිසිදා සෑහීමට පත් වන්නේ නැත.
28 සොරකම් කරන තැනැත්තා තවදුරටත් සොරකම් නොකළ යුතුයි.+ ඒ වෙනුවට ඔහු අගහිඟකම්වලින් පෙළෙන කෙනෙකුට යමක් දීමට හැකි වන සේ+ වෙහෙස වී තම අත්වලින් යහපත් වැඩ කළ යුතුයි.+
11 මීට අමතරව අප ඔබට උපදෙස් දුන් ලෙස සන්සුන් ජීවිතයක් ගත කිරීමටත්+ අනුන්ගේ වැඩකටයුතුවලට ඇඟිලි නොගසා සිටීමටත්+ ඔබේම ශ්රමයෙන් වැඩ කිරීමටත්+ දැඩි උත්සාහයක් දරන්න.