හිතෝපදේශ 1:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 දැනුම ලබාගැනීමට මුල්ම පියවර වන්නේ යෙහෝවා දෙවිට ගරුබිය දැක්වීමයි.+ එහෙත් අඥානයෝ* ප්රඥාව සහ හික්මවීම සුළු කරති.+ හිතෝපදේශ 1:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 මන්ද ඔබ දැනුම එපා කළහුය.+ යෙහෝවා දෙවිට ගරුබිය දක්වන්න ඔබ කැමැත්තක් දැක්වූයේ නැත.+ හිතෝපදේශ 28:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 සැබෑ වටහාගැනීමේ හැකියාවක් නොමැති නායකයෙක් බොහෝ වංචනික ක්රියාවල නියැලෙයි.+ එහෙත් අයුතු ලෙස ලාභ ඉපයීම හෙළාදකින+ කෙනා බොහෝ කල් ජීවත් වෙයි.
7 දැනුම ලබාගැනීමට මුල්ම පියවර වන්නේ යෙහෝවා දෙවිට ගරුබිය දැක්වීමයි.+ එහෙත් අඥානයෝ* ප්රඥාව සහ හික්මවීම සුළු කරති.+
16 සැබෑ වටහාගැනීමේ හැකියාවක් නොමැති නායකයෙක් බොහෝ වංචනික ක්රියාවල නියැලෙයි.+ එහෙත් අයුතු ලෙස ලාභ ඉපයීම හෙළාදකින+ කෙනා බොහෝ කල් ජීවත් වෙයි.