යෝබ් 1:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 මෙසේ කිවේය.“මා මව්කුසින් ආවේ නිර්වස්ත්රවය.+මා යළි යන්නෙත් එලෙසින්මය.+යෙහෝවා දෙවි දුන්නේය.+ යෙහෝවා දෙවි ගත්තේය.+යෙහෝවා දෙවිගේ නාමය සැමදා ගෞරවයට පත් වේවා!”+ 2 කොරින්ති 4:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 අපගේ උත්සාහය අප අත් නොහරින්නේ ඒ නිසාය. මන්ද අප පිටාතරින් දිරාපත් වෙමින් ගියත් අපගේ ඇතුළාන්තය+ දිනෙන් දින අලුත් වන බව නිසැකය. 2 කොරින්ති 12:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 එමනිසා ක්රිස්තුස් වෙනුවෙන් මම ඉතා සතුටින් මගේ දුර්වලකම් ඉවසන්නෙමි. ඊට අමතරව නින්දා අපහාසවලටත් අගහිඟකම්වලටත් විවිධ පීඩා හා දුෂ්කරතාවලටත් මුහුණ දෙන්නෙමි. මන්ද මා එසේ දුර්වල වී සිටින අවස්ථාවලදී මම බලවත් වන්නෙමි.+
21 මෙසේ කිවේය.“මා මව්කුසින් ආවේ නිර්වස්ත්රවය.+මා යළි යන්නෙත් එලෙසින්මය.+යෙහෝවා දෙවි දුන්නේය.+ යෙහෝවා දෙවි ගත්තේය.+යෙහෝවා දෙවිගේ නාමය සැමදා ගෞරවයට පත් වේවා!”+
16 අපගේ උත්සාහය අප අත් නොහරින්නේ ඒ නිසාය. මන්ද අප පිටාතරින් දිරාපත් වෙමින් ගියත් අපගේ ඇතුළාන්තය+ දිනෙන් දින අලුත් වන බව නිසැකය.
10 එමනිසා ක්රිස්තුස් වෙනුවෙන් මම ඉතා සතුටින් මගේ දුර්වලකම් ඉවසන්නෙමි. ඊට අමතරව නින්දා අපහාසවලටත් අගහිඟකම්වලටත් විවිධ පීඩා හා දුෂ්කරතාවලටත් මුහුණ දෙන්නෙමි. මන්ද මා එසේ දුර්වල වී සිටින අවස්ථාවලදී මම බලවත් වන්නෙමි.+