උත්පත්ති 42:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 යෝසෙප් තම සහෝදරයන්ව දුටු විගස ඔවුන්ව හඳුනාගත්තේය. නමුත් තමා කවුද කියා ඔහු ඔවුන්ට දැනෙන්න සැලැස්වූයේ නැත.+ ඔහු ඔවුන්ට සැරපරුෂ ලෙස කතා කර, “නුඹලා කොහෙන්ද ආවේ” කියා ඇසුවේය. ඔවුහුද, “අපි කෑම මිල දී ගන්න කානාන් දේශයේ ඉඳන් ආවේ”+ කියා පිළිතුරු දුන්නෝය. 1 සාමුවෙල් 25:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 එවිට නාබල් ඔවුන්ට මෙසේ කීවේය. “කවුද ඔය දාවිත්?+ යෙස්සේගේ පුතා කියන්නේ කාටද? මේ දවස්වල තමන්ගේ ස්වාමියාගේ ගෙදරින් පැනලා යන සේවකයෝ ගොඩක් ඉන්නවා.+ ආමොස් 8:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 “නිහතමානී, අසරණ අයව පාගා දමා+ ඔවුන්ව නැති කර දැමීමට මාන බලන දුෂ්ටයෙනි,+ ඇහුම්කන් දෙන්න.
7 යෝසෙප් තම සහෝදරයන්ව දුටු විගස ඔවුන්ව හඳුනාගත්තේය. නමුත් තමා කවුද කියා ඔහු ඔවුන්ට දැනෙන්න සැලැස්වූයේ නැත.+ ඔහු ඔවුන්ට සැරපරුෂ ලෙස කතා කර, “නුඹලා කොහෙන්ද ආවේ” කියා ඇසුවේය. ඔවුහුද, “අපි කෑම මිල දී ගන්න කානාන් දේශයේ ඉඳන් ආවේ”+ කියා පිළිතුරු දුන්නෝය.
10 එවිට නාබල් ඔවුන්ට මෙසේ කීවේය. “කවුද ඔය දාවිත්?+ යෙස්සේගේ පුතා කියන්නේ කාටද? මේ දවස්වල තමන්ගේ ස්වාමියාගේ ගෙදරින් පැනලා යන සේවකයෝ ගොඩක් ඉන්නවා.+