ගණන් කතාව 16:30 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 30 නමුත් යෙහෝවා දෙවි අසාමාන්‍ය දෙයක් කළොත්+ එනම්, ඔහු පොළොව විවර කර ඔවුන් සතු සෑම දෙයක් සමඟම ඔවුන්ව පණපිටින් පොළොවට*+ ඇදගත්තොත්+ ඔවුන් අගෞරව කළේ යෙහෝවා දෙවිට කියා ඔබට එයින් දැනගන්න ලැබෙයි.”+ එළිදරව් 16:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 මිනිසුන්ව දැඩි රස්නයකින් දවනු ලැබුවත් ඒ පීඩා කෙරෙහි අධිකාරිය ඇති+ දෙවිගේ නාමයට ඔවුහු අපහාස කළෝය.+ ඔහුට ගෞරවය ගෙන දීම සඳහා ඔවුහු පසුතැවිලි නොවූහ.+
30 නමුත් යෙහෝවා දෙවි අසාමාන්‍ය දෙයක් කළොත්+ එනම්, ඔහු පොළොව විවර කර ඔවුන් සතු සෑම දෙයක් සමඟම ඔවුන්ව පණපිටින් පොළොවට*+ ඇදගත්තොත්+ ඔවුන් අගෞරව කළේ යෙහෝවා දෙවිට කියා ඔබට එයින් දැනගන්න ලැබෙයි.”+
9 මිනිසුන්ව දැඩි රස්නයකින් දවනු ලැබුවත් ඒ පීඩා කෙරෙහි අධිකාරිය ඇති+ දෙවිගේ නාමයට ඔවුහු අපහාස කළෝය.+ ඔහුට ගෞරවය ගෙන දීම සඳහා ඔවුහු පසුතැවිලි නොවූහ.+