ද්විතීය කතාව 6:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 හැම සැප සම්පතකින්ම පිරි ඔවුන්ගේ නිවෙස්ද ඔවුන් සෑදූ පොකුණුද ඔවුන් වගා කළ මිදිවතු හා ඔලීවවතුද දෙවි ඔබට ලබා දෙයි. එහි ඇති දේවල් භුක්ති විඳිමින් තෘප්තිමත් ජීවිතයක් ගත කරන්න ඔබට හැකියි.+ යෝබ් 27:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 එහෙත් ඔහු ගොඩගැසූ රිදී සියල්ල උරුම වන්නේ නිර්දෝෂයන්ටය.ඔහු එකතු කරගත් වස්ත්ර හිමි වන්නේ ධර්මිෂ්ඨයන්ටය.+ හිතෝපදේශ 13:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 යහපත් තැනැත්තා තම දරුවන්ගේ දරුවන්ටත් උරුමයක් තබා යයි. පව්කාරයන්ගේ වස්තුව හිමි වන්නේ ධර්මිෂ්ඨයන්ටයි.+ හිතෝපදේශ 28:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 අයුතු පොලී අය කර පොහොසත් වන්නෙකු සිටී.+ නමුත් අවසානයේදී ඔහු රැස් කරගත් දේ හිමි වන්නේ දුප්පතුන්ට කරුණාව දක්වන අයටය.+
11 හැම සැප සම්පතකින්ම පිරි ඔවුන්ගේ නිවෙස්ද ඔවුන් සෑදූ පොකුණුද ඔවුන් වගා කළ මිදිවතු හා ඔලීවවතුද දෙවි ඔබට ලබා දෙයි. එහි ඇති දේවල් භුක්ති විඳිමින් තෘප්තිමත් ජීවිතයක් ගත කරන්න ඔබට හැකියි.+
17 එහෙත් ඔහු ගොඩගැසූ රිදී සියල්ල උරුම වන්නේ නිර්දෝෂයන්ටය.ඔහු එකතු කරගත් වස්ත්ර හිමි වන්නේ ධර්මිෂ්ඨයන්ටය.+
22 යහපත් තැනැත්තා තම දරුවන්ගේ දරුවන්ටත් උරුමයක් තබා යයි. පව්කාරයන්ගේ වස්තුව හිමි වන්නේ ධර්මිෂ්ඨයන්ටයි.+
8 අයුතු පොලී අය කර පොහොසත් වන්නෙකු සිටී.+ නමුත් අවසානයේදී ඔහු රැස් කරගත් දේ හිමි වන්නේ දුප්පතුන්ට කරුණාව දක්වන අයටය.+