18 නමුත් ජාතීහු උදහස් වූහ. ඔබද උදහස් වී ඇත. එලෙසම මිය ගිය අයව විනිශ්චය කිරීමටත් ඔබේ දාසයන් වන අනාගතවක්තෘවරුන්ටද+ ශුද්ධ තැනැත්තන්ටද ඔබේ නාමයට ගරුබිය දක්වමින් සිටින සියලු තරාතිරම්වල අයටද+ ආශීර්වාද කිරීමටත්+ පොළොව විනාශ කර දමන අයව+ විනාශ කර දැමීමටත්+ නියමිත කාලය පැමිණියේය.”