-
ක්රියා 17:21ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
21 ඇතන්ස්හි වැසියන් හා එහි තාවකාලිකව නැවතී සිටි විදේශිකයන් පුරුදු වී සිටියේ තමන්ට ලැබෙන විවේක කාලයේදී නිතරම යම් අලුත් දෙයක් ගැන කතාබහ කිරීමට හෝ එවැනි දෙයකට සවන් දීමටය.
-