හිතෝපදේශ 19:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 වංචනික මුඛයක් ඇති තැනැත්තෙකුටත් මෝඩයෙකුටත් වඩා+ දෙවිට විශ්වාසවන්තව සිටින දුප්පතෙකු හොඳය.+ හිතෝපදේශ 28:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 වැඩි වත්කමක් නොතිබුණත් දෙවිට විශ්වාසවන්ත ජීවිතයක් ගත කරන මිනිසා වංචනික ජීවිතයක් ගත කරන පොහොසතෙකුට වඩා හොඳය.+ දේශනාකාරයා 9:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 ඒ නුවරේ දුප්පත් මනුෂ්‍යයෙක් සිටියේය. ඔහු දුප්පතෙකු වුවද ඉතා ප්‍රඥාවන්තය. ඔහු තම ප්‍රඥාව යොදා ඒ නුවර විපතෙන් ගැලෙව්වේය.+ එහෙත් පසුව ඒ දුප්පත් මිනිසාව සියලුදෙනාම අමතක කළෝය.+
6 වැඩි වත්කමක් නොතිබුණත් දෙවිට විශ්වාසවන්ත ජීවිතයක් ගත කරන මිනිසා වංචනික ජීවිතයක් ගත කරන පොහොසතෙකුට වඩා හොඳය.+
15 ඒ නුවරේ දුප්පත් මනුෂ්‍යයෙක් සිටියේය. ඔහු දුප්පතෙකු වුවද ඉතා ප්‍රඥාවන්තය. ඔහු තම ප්‍රඥාව යොදා ඒ නුවර විපතෙන් ගැලෙව්වේය.+ එහෙත් පසුව ඒ දුප්පත් මිනිසාව සියලුදෙනාම අමතක කළෝය.+