දේශනාකාරයා 3:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 මිනිසා තමන් වෙහෙස මහන්සි වී උපයාගත් දේ භුක්ති විඳ, කා බී සතුටින් සිටීමත් ඉතා යහපත් දෙයකි.+ එය දෙවිගෙන් ලද ආශීර්වාදයකි.+ යාකොබ් 1:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 සෑම යහපත් දීමනාවක්ම+ හා කිසිම අඩුපාඩුවක් නැති සෑම තෑග්ගක්ම පැමිණෙන්නේ ස්වර්ගයෙහි සිටින දෙවිගෙන්ය.+ අහසෙහි ඇති ආලෝක වස්තුවල නිර්මාතෘ වන ඔහු වෙතින් ඒ දේවල් බැස එයි.+ සෙවණැල්ලක් වෙනස් වන්නා සේ ඔහු කිසිසේත් වෙනස් වන්නේ නැත.+
13 මිනිසා තමන් වෙහෙස මහන්සි වී උපයාගත් දේ භුක්ති විඳ, කා බී සතුටින් සිටීමත් ඉතා යහපත් දෙයකි.+ එය දෙවිගෙන් ලද ආශීර්වාදයකි.+
17 සෑම යහපත් දීමනාවක්ම+ හා කිසිම අඩුපාඩුවක් නැති සෑම තෑග්ගක්ම පැමිණෙන්නේ ස්වර්ගයෙහි සිටින දෙවිගෙන්ය.+ අහසෙහි ඇති ආලෝක වස්තුවල නිර්මාතෘ වන ඔහු වෙතින් ඒ දේවල් බැස එයි.+ සෙවණැල්ලක් වෙනස් වන්නා සේ ඔහු කිසිසේත් වෙනස් වන්නේ නැත.+