1 සාමුවෙල් 25:36 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 36 පසුව අබිගායිල් තම නිවසට පැමිණියාය. නාබල් එදින විශාල භෝජන සංග්‍රහයක් පිළියෙල කර තිබිණ. ඔහු රජෙකු මෙන් කමින් බොමින් විනෝද වෙමින් සිටියේය.+ ඔහු හොඳටම මත් වී සිටියේය.+ අබිගායිල් පසුවදා උදෑසන වන තෙක් එදින සිදු වූ කිසිවක් ගැන නාබල්ට පැවසුවේ නැත. හිතෝපදේශ 21:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 විනෝදකාමී ජීවිතයකට ඇලුම් වන්නා දුගීකමට පත් වෙයි.+ වයින්වලටත් තෙල්වලටත් අධික ආශාවක් ඇති කරගන්නා කිසිදා පොහොසත් නොවෙයි.+ දානියෙල් 5:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 බෙල්ෂසර් රජ+ තම රාජ්‍යයේ අධිපතීන් දහසකට මහා භෝජන සංග්‍රහයක් පිළියෙල කළේය. ඒ මංගල්‍යයේදී ඔවුන් සියලුදෙනා ඉදිරියේ ඔහු වයින් බොමින් සිටියේය.+ හොෂෙයා 7:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 අපේ රජුගේ උත්සව දවසේදී පාලකයෝ ඔක්කාරයට එන තෙක් වයින් බීවෝය.+ වයින් නිසා ඔවුන්ගේ කෝපය ඇවිස්සී ඇත.+ සමච්චල් කරන්නන් සමඟ රජද එකතු වී සිටියි. මාක් 6:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 නමුත් හෙරොද් තමාගේ උපන් දිනය+ සැමරීමට තම උසස් නිලධාරීන් වෙනුවෙන්ද සේනාධිපතීන් වෙනුවෙන්ද ගලීලයේ ප්‍රධානීන් වෙනුවෙන්ද සන්ධ්‍යා භෝජනයක් පිළියෙල කළ විට හෙරෝදියස් බලබලා සිටි අවස්ථාව උදා විය.+
36 පසුව අබිගායිල් තම නිවසට පැමිණියාය. නාබල් එදින විශාල භෝජන සංග්‍රහයක් පිළියෙල කර තිබිණ. ඔහු රජෙකු මෙන් කමින් බොමින් විනෝද වෙමින් සිටියේය.+ ඔහු හොඳටම මත් වී සිටියේය.+ අබිගායිල් පසුවදා උදෑසන වන තෙක් එදින සිදු වූ කිසිවක් ගැන නාබල්ට පැවසුවේ නැත.
17 විනෝදකාමී ජීවිතයකට ඇලුම් වන්නා දුගීකමට පත් වෙයි.+ වයින්වලටත් තෙල්වලටත් අධික ආශාවක් ඇති කරගන්නා කිසිදා පොහොසත් නොවෙයි.+
5 බෙල්ෂසර් රජ+ තම රාජ්‍යයේ අධිපතීන් දහසකට මහා භෝජන සංග්‍රහයක් පිළියෙල කළේය. ඒ මංගල්‍යයේදී ඔවුන් සියලුදෙනා ඉදිරියේ ඔහු වයින් බොමින් සිටියේය.+
5 අපේ රජුගේ උත්සව දවසේදී පාලකයෝ ඔක්කාරයට එන තෙක් වයින් බීවෝය.+ වයින් නිසා ඔවුන්ගේ කෝපය ඇවිස්සී ඇත.+ සමච්චල් කරන්නන් සමඟ රජද එකතු වී සිටියි.
21 නමුත් හෙරොද් තමාගේ උපන් දිනය+ සැමරීමට තම උසස් නිලධාරීන් වෙනුවෙන්ද සේනාධිපතීන් වෙනුවෙන්ද ගලීලයේ ප්‍රධානීන් වෙනුවෙන්ද සන්ධ්‍යා භෝජනයක් පිළියෙල කළ විට හෙරෝදියස් බලබලා සිටි අවස්ථාව උදා විය.+