උත්පත්ති 41:44 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 44 පාරාවෝ යෝසෙප්ට මෙසේද කීවේය. “මම පාරාවෝ බව ඇත්තයි. නමුත් ඊජිප්තු දේශයේ කිසි වැසියෙකුට ඔබේ අවසරය නැතුව කිසිවක් කරන්න* තහනම් බව මම නියෝග කරනවා.”+ 1 රාජාවලිය 2:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 එසේ පවසා අවසන් වූ විගස සලමොන් රජ යෙහෝයාදාගේ පුත් බෙනායාට+ අදොනියාව මරා දමන ලෙස අණ කළේය. බෙනායාද ගොස් ඔහුව මරා දැමුවේය.+ එස්රා 7:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 ඔබේ දෙවිගේ නීතිය+ හා රජ්ජුරුවන්ගේ නීතිය පිළිපැදීමට යමෙකු අපොහොසත් වුවහොත් ඔහුට වහාම දඬුවම් කළ යුතුයි. ඔහුට මරණය නියම කරන්න+ හෝ ඔහුව පිටුවහල් කරන්න+ හෝ ඔහුගෙන් දඩ මුදලක් අය කරන්න+ හෝ ඔහුව සිරභාරයට ගන්න හෝ තීරණය කිරීමට ඔබට අවසර ඇත.” දානියෙල් 3:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 මම දැන් සංගීතය වාදනය කරන්න අණ කරනවා. සංගීතය ඇසෙද්දී*+ නුඹලා මම හදපු රූපය ඉදිරියේ වැඳ වැටිය යුතුයි. එහෙම කළේ නැත්නම් මම නුඹලාව ඇවිළෙන ගිනි උදුනට විසි කර දමනවා. මගේ අතින් නුඹලාව ගලවාගන්න පුළුවන් දෙවි කෙනෙක් ඉන්නවාද කියා අපි බලමු.”+ රෝම 13:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 සියලුදෙනාම උසස් බලධාරීන්ට+ යටත් විය යුතුයි.+ සියලුම බලතල+ දෙවි සතු වන නිසා+ එම බලධාරීන්ට යම් බලතල+ ලබා දී තිබෙන්නේ දෙවිය.+
44 පාරාවෝ යෝසෙප්ට මෙසේද කීවේය. “මම පාරාවෝ බව ඇත්තයි. නමුත් ඊජිප්තු දේශයේ කිසි වැසියෙකුට ඔබේ අවසරය නැතුව කිසිවක් කරන්න* තහනම් බව මම නියෝග කරනවා.”+
25 එසේ පවසා අවසන් වූ විගස සලමොන් රජ යෙහෝයාදාගේ පුත් බෙනායාට+ අදොනියාව මරා දමන ලෙස අණ කළේය. බෙනායාද ගොස් ඔහුව මරා දැමුවේය.+
26 ඔබේ දෙවිගේ නීතිය+ හා රජ්ජුරුවන්ගේ නීතිය පිළිපැදීමට යමෙකු අපොහොසත් වුවහොත් ඔහුට වහාම දඬුවම් කළ යුතුයි. ඔහුට මරණය නියම කරන්න+ හෝ ඔහුව පිටුවහල් කරන්න+ හෝ ඔහුගෙන් දඩ මුදලක් අය කරන්න+ හෝ ඔහුව සිරභාරයට ගන්න හෝ තීරණය කිරීමට ඔබට අවසර ඇත.”
15 මම දැන් සංගීතය වාදනය කරන්න අණ කරනවා. සංගීතය ඇසෙද්දී*+ නුඹලා මම හදපු රූපය ඉදිරියේ වැඳ වැටිය යුතුයි. එහෙම කළේ නැත්නම් මම නුඹලාව ඇවිළෙන ගිනි උදුනට විසි කර දමනවා. මගේ අතින් නුඹලාව ගලවාගන්න පුළුවන් දෙවි කෙනෙක් ඉන්නවාද කියා අපි බලමු.”+
13 සියලුදෙනාම උසස් බලධාරීන්ට+ යටත් විය යුතුයි.+ සියලුම බලතල+ දෙවි සතු වන නිසා+ එම බලධාරීන්ට යම් බලතල+ ලබා දී තිබෙන්නේ දෙවිය.+