නික්මයාම 32:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 සෙනඟ පසුවදා පාන්දරින්ම නැඟිට රූපය ඉදිරියේ දවන පූජාද හවුල් පූජාද ඔප්පු කළෝය. ඉන්පසු ඔවුහු ඒ අවට ඉඳගෙන කා බී විනෝද වීමට පටන්ගත්තෝය.+ 1 කොරින්ති 10:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ලියවිලිවල සඳහන් ආකාරයට, “සෙනඟ ඉඳගෙන කා බී විනෝද වීමට පටන්ගත්තෝය.”+ ඒ අවස්ථාවේදී ඔවුන්ගෙන් සමහරුන් කළා සේ අප රූපවලට වඳින අය නොවිය යුතුයි.+
6 සෙනඟ පසුවදා පාන්දරින්ම නැඟිට රූපය ඉදිරියේ දවන පූජාද හවුල් පූජාද ඔප්පු කළෝය. ඉන්පසු ඔවුහු ඒ අවට ඉඳගෙන කා බී විනෝද වීමට පටන්ගත්තෝය.+
7 ලියවිලිවල සඳහන් ආකාරයට, “සෙනඟ ඉඳගෙන කා බී විනෝද වීමට පටන්ගත්තෝය.”+ ඒ අවස්ථාවේදී ඔවුන්ගෙන් සමහරුන් කළා සේ අප රූපවලට වඳින අය නොවිය යුතුයි.+