1 සාමුවෙල් 8:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 සුවඳ ද්‍රව්‍ය සාදන්න, කෑම පිසින්න හා රොටි පුලුස්සන්න රජු ඔබේ දූවරුන්ව සේවයට ගනියි.+ 1 රාජාවලිය 9:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 නමුත් සලමොන් රජ ඊශ්‍රායෙල්වරුන්ගෙන් කිසිවෙකුව මෙහෙකාරකමට නොගත්තේය.+ ඔවුහු යුධ භටයන් ලෙසද ඔහුගේ සේවකයන් හා නිලධාරීන් ලෙසද අධිපතීන් ලෙසද ඔහුගේ අශ්ව රථ පදවන්නන්ගේ සහ අසරුවන්ගේ ප්‍රධානීන් ලෙසද සේවය කළෝය.+
22 නමුත් සලමොන් රජ ඊශ්‍රායෙල්වරුන්ගෙන් කිසිවෙකුව මෙහෙකාරකමට නොගත්තේය.+ ඔවුහු යුධ භටයන් ලෙසද ඔහුගේ සේවකයන් හා නිලධාරීන් ලෙසද අධිපතීන් ලෙසද ඔහුගේ අශ්ව රථ පදවන්නන්ගේ සහ අසරුවන්ගේ ප්‍රධානීන් ලෙසද සේවය කළෝය.+