2 සාමුවෙල් 19:35 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 35 මට දැන් වයස අවුරුදු අසූවක් වෙනවා.+ ඒ නිසා ඔබේ සේවකයා වන මට දැන් හොඳ නරක තෝරන්න බැහැ. මට කන බොන දේවල රසවත් හරියට දැනෙන්නේ නැහැ.+ ගායක ගායිකාවන්ගේ+ ගීත රස විඳින්නත් බැහැ.+ මම කොහොමද මගේ ස්වාමීන් වන රජ්ජුරුවන්ට බරක් වෙන්නේ?+
35 මට දැන් වයස අවුරුදු අසූවක් වෙනවා.+ ඒ නිසා ඔබේ සේවකයා වන මට දැන් හොඳ නරක තෝරන්න බැහැ. මට කන බොන දේවල රසවත් හරියට දැනෙන්නේ නැහැ.+ ගායක ගායිකාවන්ගේ+ ගීත රස විඳින්නත් බැහැ.+ මම කොහොමද මගේ ස්වාමීන් වන රජ්ජුරුවන්ට බරක් වෙන්නේ?+