දේශනාකාරයා 2:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 මම නොයෙකුත් වැඩවල යෙදුණෙමි.+ මම මටම කියා ගෙවල් ගොඩනඟා ගත්තෙමි.+ මිදිවතු වවාගත්තෙමි.+ දේශනාකාරයා 5:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 මිනිසෙකු තමන් වෙහෙස මහන්සි වී උපයාගත් දේ භුක්ති විඳ, කා බී සතුටින් සිටීම තරම් සෑහීම ගෙන දෙන දෙයක් මම දැක නැත.+ සැබෑ දෙවි ඔහුට ජීවත් වීමට දුන් කාලය පුරාම ඔහු දැරූ උත්සාහයට ලැබෙන ප්රතිඵලය එයයි. දේශනාකාරයා 9:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 ඔබේ නිෂ්ඵල ජීවිත කාලය පුරාම ඔබ ආදරය කරන ඔබේ බිරිඳ සමඟ සතුටින් කල් ගෙවන්න.+ දෙවි ඔබට ඉර යට ජීවත් වීමට දෙන කාලය පුරාම එසේ කරන්න. මන්ද ඔබ ඉර යට වෙහෙස මහන්සි වී කරන සියලු වැඩවලට ලැබෙන ආශීර්වාදය එයයි.+
18 මිනිසෙකු තමන් වෙහෙස මහන්සි වී උපයාගත් දේ භුක්ති විඳ, කා බී සතුටින් සිටීම තරම් සෑහීම ගෙන දෙන දෙයක් මම දැක නැත.+ සැබෑ දෙවි ඔහුට ජීවත් වීමට දුන් කාලය පුරාම ඔහු දැරූ උත්සාහයට ලැබෙන ප්රතිඵලය එයයි.
9 ඔබේ නිෂ්ඵල ජීවිත කාලය පුරාම ඔබ ආදරය කරන ඔබේ බිරිඳ සමඟ සතුටින් කල් ගෙවන්න.+ දෙවි ඔබට ඉර යට ජීවත් වීමට දෙන කාලය පුරාම එසේ කරන්න. මන්ද ඔබ ඉර යට වෙහෙස මහන්සි වී කරන සියලු වැඩවලට ලැබෙන ආශීර්වාදය එයයි.+