යෙරෙමියා 8:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 “යෙහෝවා දෙවි මෙසේද පවසන්නේය. ‘අස්වැන්න නෙළන කාලයේදී මම ඔවුන්ව විනාශ කර දමන්නෙමි.+ ඒ කාලයේදී මිදිවැලේ පලදාවවත්+ අත්තික්කා ගසේ අත්තික්කා ගෙඩිවත් නොතිබෙයි. අතු ඉති සියල්ල වියළී යයි. මා ඔවුන්ට දුන් සියල්ල ඔවුන්ට අහිමි වෙයි.’” යෝවෙල් 1:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 කෙත නැති නාස්ති වී ගොස් ඇත.+ පොළොව හඬා වැලපෙයි.+ මන්ද ධාන්‍ය කරල් මුළුමනින්ම විනාශ වී ඇත. වයින් සෑදීම නතර වී ඇත.+ තෙල්ද සිඳී ගොසින්ය.+
13 “යෙහෝවා දෙවි මෙසේද පවසන්නේය. ‘අස්වැන්න නෙළන කාලයේදී මම ඔවුන්ව විනාශ කර දමන්නෙමි.+ ඒ කාලයේදී මිදිවැලේ පලදාවවත්+ අත්තික්කා ගසේ අත්තික්කා ගෙඩිවත් නොතිබෙයි. අතු ඉති සියල්ල වියළී යයි. මා ඔවුන්ට දුන් සියල්ල ඔවුන්ට අහිමි වෙයි.’”
10 කෙත නැති නාස්ති වී ගොස් ඇත.+ පොළොව හඬා වැලපෙයි.+ මන්ද ධාන්‍ය කරල් මුළුමනින්ම විනාශ වී ඇත. වයින් සෑදීම නතර වී ඇත.+ තෙල්ද සිඳී ගොසින්ය.+