ගීතාවලිය 20:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ඔබට ලැබුණු ගැලවීම නිසා අපි ප්රීති ඝෝෂා නඟන්නෙමු.+අපේ දෙවිගේ නාමය අපි ගෞරවයට පත් කරන්නෙමු.+ඔබේ සියලු ඉල්ලීම් යෙහෝවා දෙවි ඉටු කර දෙනු ලැබේවා!+ ගීතාවලිය 21:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 යෙහෝවා දෙවියනි, ඔබ ලබා දෙන ශක්තිය නිසා රජු ප්රීති වන්නේය.+ඔබ දෙන ගැලවීම නිසා ඔහු නිරන්තරයෙන් ප්රීති වන්නේය.+ ගීතාවලිය 62:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 62 මම නිහඬව දෙවි කෙරෙහි බලාපොරොත්තුවෙන් සිටින්නෙමි.+මට ගැලවීම ලැබෙන්නේ ඔහුගෙන්ය.+ ගීතාවලිය 95:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 95 එන්න, අපි යෙහෝවා දෙවි ඉදිරියේ ප්රීති ඝෝෂා නඟමු.+අපට ගැලවීම සලසා දෙන පර්වතයට ජය නාද නඟමු.+ මීකා 7:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 එහෙත් මා බලාපොරොත්තු තබන්නේ යෙහෝවා දෙවි කෙරෙහිය.+ මට ගැලවීම දෙන දෙවි ක්රියා කරන තුරු මම ඉවසිල්ලෙන් බලා සිටින්නෙමි.+ මාගේ දෙවි මට සවන් දෙන බව මට විශ්වාසය.+ ශෙපනියා 3:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 සියොන් දියණිය, ප්රීති ඝෝෂා නඟන්න!+ ඊශ්රායෙල්, සතුටින් පිනා යන්න! යෙරුසලම් දියණිය, මුළු හදවතින්ම ප්රීති වෙන්න!+
5 ඔබට ලැබුණු ගැලවීම නිසා අපි ප්රීති ඝෝෂා නඟන්නෙමු.+අපේ දෙවිගේ නාමය අපි ගෞරවයට පත් කරන්නෙමු.+ඔබේ සියලු ඉල්ලීම් යෙහෝවා දෙවි ඉටු කර දෙනු ලැබේවා!+
21 යෙහෝවා දෙවියනි, ඔබ ලබා දෙන ශක්තිය නිසා රජු ප්රීති වන්නේය.+ඔබ දෙන ගැලවීම නිසා ඔහු නිරන්තරයෙන් ප්රීති වන්නේය.+
7 එහෙත් මා බලාපොරොත්තු තබන්නේ යෙහෝවා දෙවි කෙරෙහිය.+ මට ගැලවීම දෙන දෙවි ක්රියා කරන තුරු මම ඉවසිල්ලෙන් බලා සිටින්නෙමි.+ මාගේ දෙවි මට සවන් දෙන බව මට විශ්වාසය.+
14 සියොන් දියණිය, ප්රීති ඝෝෂා නඟන්න!+ ඊශ්රායෙල්, සතුටින් පිනා යන්න! යෙරුසලම් දියණිය, මුළු හදවතින්ම ප්රීති වෙන්න!+