ගීතාවලිය 83:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 ඔවුන්ව එන්-දෝර්හිදී සම්පූර්ණයෙන්ම විනාශ කරනු ලැබුවේය.+ඔවුහු කුණු වී පසට පොහොර වී ගියෝය.+ ලූක් 13:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 එවිට වැඩ කරන්නා පැවසුවේ මෙයයි. ‘ස්වාමීනි, අපි තව අවුරුද්දක් බලමු.+ මම ගස වටේ හාරා පොහොර දමා එයට සාත්තු කරන්නම්.
8 එවිට වැඩ කරන්නා පැවසුවේ මෙයයි. ‘ස්වාමීනි, අපි තව අවුරුද්දක් බලමු.+ මම ගස වටේ හාරා පොහොර දමා එයට සාත්තු කරන්නම්.