යෙරෙමියා 48:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 “මෝවබ්ගේ පුරාජේරුව ගැන අපට ආරංචි විය.+ ඔහු ඉතා උඩඟුය. ඔහුගේ තේජස ගැන ඔහු ඉතා ආඩම්බරයෙන් කතා කරන්නේය. ඔහු අහංකාරයෙන් ඉදිමී සිටින්නේය.”+ දානියෙල් 4:37 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 37 “නෙබුකද්නෙෂර් වන මම දැන් ස්වර්ගයේ රජුට ප්රශංසා කරමින් ඔහුට නිසි ගෞරවය දෙන්නෙමි.+ දෙවි උඩඟු අයව පහත් කරන්නේය.+ ඔහුගේ සියලු ක්රියා යුක්තිසහගතය. ඔහු සැමවිටම විශ්වාසවන්තව ක්රියා කරන්නේය.”+ යාකොබ් 4:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 නමුත් ඒ දේවලට වඩා දෙවි පෙන්වන මහත් කරුණාව බලවත්ය.+ “දෙවි උඩඟු අයට විරුද්ධව සිටියත්+ තම මහත් කරුණාව නිහතමානී අයට පෙන්වන්නේය”+ කියා ශුද්ධ ලියවිල්ලෙහි සඳහන් වන්නේ ඒ නිසාය.
29 “මෝවබ්ගේ පුරාජේරුව ගැන අපට ආරංචි විය.+ ඔහු ඉතා උඩඟුය. ඔහුගේ තේජස ගැන ඔහු ඉතා ආඩම්බරයෙන් කතා කරන්නේය. ඔහු අහංකාරයෙන් ඉදිමී සිටින්නේය.”+
37 “නෙබුකද්නෙෂර් වන මම දැන් ස්වර්ගයේ රජුට ප්රශංසා කරමින් ඔහුට නිසි ගෞරවය දෙන්නෙමි.+ දෙවි උඩඟු අයව පහත් කරන්නේය.+ ඔහුගේ සියලු ක්රියා යුක්තිසහගතය. ඔහු සැමවිටම විශ්වාසවන්තව ක්රියා කරන්නේය.”+
6 නමුත් ඒ දේවලට වඩා දෙවි පෙන්වන මහත් කරුණාව බලවත්ය.+ “දෙවි උඩඟු අයට විරුද්ධව සිටියත්+ තම මහත් කරුණාව නිහතමානී අයට පෙන්වන්නේය”+ කියා ශුද්ධ ලියවිල්ලෙහි සඳහන් වන්නේ ඒ නිසාය.