උත්පත්ති 4:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 එවිට දෙවි මෙසේ කීවේය. “ඔබ කුමක්ද මේ කළේ? ඔබේ සහෝදරයාගේ ලේ භූමියේ සිට මට හඬගසන්නේය.+ ගීතාවලිය 9:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 ලේ වගුරුවන අයව ඔහු සොයන විට+ පීඩිත අයව සිහියේ තබාගනු ඇත.+පීඩිත අයගේ මොරගැසීම ඔහු කිසිසේත් අමතක නොකරනු ඇත.+ එසකියෙල් 24:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඇය වැගිරවූ ලේ නුවර පුරාම විසිර ඇත.+ ඇය එම ලේ බිමට වත් කර පස්වලින් වසා දැමුවේ නැත.+ ඇය එය වත් කළේ පර්වතයක් මතය. ලූක් 11:50 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 50 ඒ නිසා පොළොවේ දරුවන් බිහි වුණු දා* පටන් මේ දක්වා මරා දැමූ සියලු අනාගතවක්තෘවරුන්ගේ ලේවලට+ මේ පරම්පරාව වන්දි ගෙවිය යුතුයි.+ එළිදරව් 16:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 මන්ද ඔවුහු ශුද්ධ තැනැත්තන්ගෙත් අනාගතවක්තෘවරුන්ගෙත් ලේ වැගිරෙව්වෝය.+ එහෙයින් ඔබ ඔවුන්ට බීම සඳහා ලේ දුන්නෙහිය.+ එය ඔවුන්ට ලැබිය යුතු සුදුසු දඬුවමකි.”+ එළිදරව් 18:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 ඇත්තෙන්ම අනාගතවක්තෘවරුන්ගේද+ ශුද්ධ තැනැත්තන්ගේද+ පොළොව මත මරනු ලැබූ සියල්ලන්ගේද+ ලේවලට ඔබ වග කිව යුතුයි.”+
12 ලේ වගුරුවන අයව ඔහු සොයන විට+ පීඩිත අයව සිහියේ තබාගනු ඇත.+පීඩිත අයගේ මොරගැසීම ඔහු කිසිසේත් අමතක නොකරනු ඇත.+
7 ඇය වැගිරවූ ලේ නුවර පුරාම විසිර ඇත.+ ඇය එම ලේ බිමට වත් කර පස්වලින් වසා දැමුවේ නැත.+ ඇය එය වත් කළේ පර්වතයක් මතය.
50 ඒ නිසා පොළොවේ දරුවන් බිහි වුණු දා* පටන් මේ දක්වා මරා දැමූ සියලු අනාගතවක්තෘවරුන්ගේ ලේවලට+ මේ පරම්පරාව වන්දි ගෙවිය යුතුයි.+
6 මන්ද ඔවුහු ශුද්ධ තැනැත්තන්ගෙත් අනාගතවක්තෘවරුන්ගෙත් ලේ වැගිරෙව්වෝය.+ එහෙයින් ඔබ ඔවුන්ට බීම සඳහා ලේ දුන්නෙහිය.+ එය ඔවුන්ට ලැබිය යුතු සුදුසු දඬුවමකි.”+
24 ඇත්තෙන්ම අනාගතවක්තෘවරුන්ගේද+ ශුද්ධ තැනැත්තන්ගේද+ පොළොව මත මරනු ලැබූ සියල්ලන්ගේද+ ලේවලට ඔබ වග කිව යුතුයි.”+