යෙසායා 11:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 ඒ කාලයේදී යෙහෝවා දෙවි දෙවන වරටත්+ අත දී ඉතුරු වී සිටින තම සෙනඟව බේරාගන්නේය. ඇසිරියාව,+ ඊජිප්තුව,+ පත්රොස්,+ කූෂ්,+ ඒලාම්+ සහ ෂීනාර්+ යන දේශවලද හමාත් නගරයේද දූපත්වලද සිටින සියලුදෙනාවම ඔහු එක් රැස් කරගන්නේය.+ යෙසායා 24:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 එහෙත් ඔලීව ගසේ පලදාව රැස් කරගන්නා විට* ගෙඩි කිහිපයක් ඉතුරු කර යන්නාක් මෙන්ද+ මිදි අස්වැන්න නෙළාගන්නා විට පල කිහිපයක් ඉතුරු කර යන්නාක් මෙන්ද දේශයේ ඉතා සුළු පිරිසක් ඉතුරු වනු ඇත.+
11 ඒ කාලයේදී යෙහෝවා දෙවි දෙවන වරටත්+ අත දී ඉතුරු වී සිටින තම සෙනඟව බේරාගන්නේය. ඇසිරියාව,+ ඊජිප්තුව,+ පත්රොස්,+ කූෂ්,+ ඒලාම්+ සහ ෂීනාර්+ යන දේශවලද හමාත් නගරයේද දූපත්වලද සිටින සියලුදෙනාවම ඔහු එක් රැස් කරගන්නේය.+
13 එහෙත් ඔලීව ගසේ පලදාව රැස් කරගන්නා විට* ගෙඩි කිහිපයක් ඉතුරු කර යන්නාක් මෙන්ද+ මිදි අස්වැන්න නෙළාගන්නා විට පල කිහිපයක් ඉතුරු කර යන්නාක් මෙන්ද දේශයේ ඉතා සුළු පිරිසක් ඉතුරු වනු ඇත.+