65 පසුව සලමොන් රජද මුළු ඊශ්රායෙල් සෙනඟද එකතු වී+ විශාල උත්සවයක්+ පැවැත්වූහ. ඔවුහු යෙහෝවා දෙවි ඉදිරියේ දවස් හතක්ද ඉන්පසු තව දවස් හතක්ද+ එනම්, දවස් දාහහතරක් පුරාම සතුටු වූහ. ඒ සඳහා හමාත්හි+ දේශ සීමාවේ සිට ඊජිප්තු නිම්නය+ දක්වා තිබූ සියලු පළාත්වලින් විශාල පිරිසක් පැමිණියෝය.