ගණන් කතාව 11:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 මම එතැනට ඇවිත්+ ඔබ සමඟ කතා කරන්නෙමි.+ මම මේ දක්වා ඔබට දුන් මගේ බලයෙන් කොටසක් ගෙන ඔවුන්ට දෙන්නෙමි.+ ඉන්පසු මේ සෙනඟ බලාගැනීමේ වගකීම ඉසිලීමට ඔවුහු ඔබට උදව් කරනු ඇත.+ 1 රාජාවලිය 3:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 රජු දුන් මේ තීන්දුව මුළු ඊශ්රායෙල් දේශය පුරා පතළ විය.+ රජු නිසා ඔවුහු භය වූහ.+ මන්ද යුක්තිය ඉටු කිරීමට ඔහුට දෙවිගෙන් ප්රඥාව+ ලැබී තිබෙන බව ඔවුන්ට වැටහිණ. ගීතාවලිය 72:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 72 දෙවියනි, ඔබේ නියෝග ගැන රජුට උගන්වන්න.+ඔබේ ධර්මිෂ්ඨකම ගැන රජුගේ පුත්රයාට කියා දෙන්න.+ යෙසායා 11:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ඔහුට යෙහෝවා දෙවිගේ බලය නොඅඩුව ලැබෙයි.+ එමගින් ඔහුට ප්රඥාවද+ දැනුමද+ තේරුම්ගැනීමේ හැකියාවද+ නැණවත් උපදෙස් දීමේ හැකියාවද ශක්තියද+ ලැබෙන්නේය. ඔහු යෙහෝවා දෙවිට ගරුබිය ඇතුව ජීවත් වෙයි.+
17 මම එතැනට ඇවිත්+ ඔබ සමඟ කතා කරන්නෙමි.+ මම මේ දක්වා ඔබට දුන් මගේ බලයෙන් කොටසක් ගෙන ඔවුන්ට දෙන්නෙමි.+ ඉන්පසු මේ සෙනඟ බලාගැනීමේ වගකීම ඉසිලීමට ඔවුහු ඔබට උදව් කරනු ඇත.+
28 රජු දුන් මේ තීන්දුව මුළු ඊශ්රායෙල් දේශය පුරා පතළ විය.+ රජු නිසා ඔවුහු භය වූහ.+ මන්ද යුක්තිය ඉටු කිරීමට ඔහුට දෙවිගෙන් ප්රඥාව+ ලැබී තිබෙන බව ඔවුන්ට වැටහිණ.
2 ඔහුට යෙහෝවා දෙවිගේ බලය නොඅඩුව ලැබෙයි.+ එමගින් ඔහුට ප්රඥාවද+ දැනුමද+ තේරුම්ගැනීමේ හැකියාවද+ නැණවත් උපදෙස් දීමේ හැකියාවද ශක්තියද+ ලැබෙන්නේය. ඔහු යෙහෝවා දෙවිට ගරුබිය ඇතුව ජීවත් වෙයි.+