ගීතාවලිය 118:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 ඉදි කරන්නන් විසින් ඉවත දැමූ ඒ ගල+ප්රධාන ගල වී ඇත.+ රෝම 9:33 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 33 එය සිදු වූයේ ලියවිලිවල සඳහන් ආකාරයටය. එනම්, “මම සියොන්හි, ඔබේ වැටීමට හේතු වන ගලක්ද+ ඔබේ ඇද වැටීමට තුඩු දෙන පර්වතයක්ද+ තබන්නෙමි. නමුත් ඒ මත විශ්වාසය තබන තැනැත්තාගේ බලාපොරොත්තු කිසිදාක කඩ වන්නේ නැත.”+ 1 පේතෘස් 2:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ඊට එකඟව ශුද්ධ ලියවිල්ලෙහි සඳහන් වී තිබෙන්නේ මෙයයි. “මම සියොන්හි තෝරාගත් ගලක් එනම්, අත්තිවාරම සඳහා අනර්ඝ ප්රධාන ගලක් තබන්නෙමි. එය කෙරෙහි විශ්වාසය තබන කිසි කෙනෙකුගේ බලාපොරොත්තු කිසි ලෙසකින්වත් කඩ වන්නේ නැත.”+
33 එය සිදු වූයේ ලියවිලිවල සඳහන් ආකාරයටය. එනම්, “මම සියොන්හි, ඔබේ වැටීමට හේතු වන ගලක්ද+ ඔබේ ඇද වැටීමට තුඩු දෙන පර්වතයක්ද+ තබන්නෙමි. නමුත් ඒ මත විශ්වාසය තබන තැනැත්තාගේ බලාපොරොත්තු කිසිදාක කඩ වන්නේ නැත.”+
6 ඊට එකඟව ශුද්ධ ලියවිල්ලෙහි සඳහන් වී තිබෙන්නේ මෙයයි. “මම සියොන්හි තෝරාගත් ගලක් එනම්, අත්තිවාරම සඳහා අනර්ඝ ප්රධාන ගලක් තබන්නෙමි. එය කෙරෙහි විශ්වාසය තබන කිසි කෙනෙකුගේ බලාපොරොත්තු කිසි ලෙසකින්වත් කඩ වන්නේ නැත.”+