2 රාජාවලිය 18:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 හෙසකියා රජුගේ පාලන සමයේ දහහතරවන අවුරුද්දේදී ඇසිරියාවේ රජු වූ+ සෙනකෙරිබ්,+ යූදා දේශයේ පවුරුවලින් වට වී තිබූ සුරක්ෂිත නුවරවලට විරුද්ධව යුද්ධ කර ඒවා යටත් කරගත්තේය.
13 හෙසකියා රජුගේ පාලන සමයේ දහහතරවන අවුරුද්දේදී ඇසිරියාවේ රජු වූ+ සෙනකෙරිබ්,+ යූදා දේශයේ පවුරුවලින් වට වී තිබූ සුරක්ෂිත නුවරවලට විරුද්ධව යුද්ධ කර ඒවා යටත් කරගත්තේය.