යෙසායා 24:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 යෙහෝවා දෙවි දේශයේ කිසි වැසියෙකු ඉතුරු නොකර එය පාළුවට යන්න හරින්නේය.+ ඔහු දේශය නාස්තියට පමුණුවා+ එහි වැසියන්ව විසුරුවාහරින්නේය.+
24 යෙහෝවා දෙවි දේශයේ කිසි වැසියෙකු ඉතුරු නොකර එය පාළුවට යන්න හරින්නේය.+ ඔහු දේශය නාස්තියට පමුණුවා+ එහි වැසියන්ව විසුරුවාහරින්නේය.+