යෙරෙමියා 51:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 බැබිලෝනිය යෙහෝවා දෙවිගේ හස්තයේ තිබූ රන් කුසලානයක් මෙනි.+ ඒ කුසලානයෙන් ඇය මුළු ලොවම මත් කළාය.+ සියලු ජාතීන් උමතුවෙන් හැසිරුණේ+ ඇගේ කුසලානයේ තිබූ වයින් පානය කළ නිසාය.+
7 බැබිලෝනිය යෙහෝවා දෙවිගේ හස්තයේ තිබූ රන් කුසලානයක් මෙනි.+ ඒ කුසලානයෙන් ඇය මුළු ලොවම මත් කළාය.+ සියලු ජාතීන් උමතුවෙන් හැසිරුණේ+ ඇගේ කුසලානයේ තිබූ වයින් පානය කළ නිසාය.+