නෙහෙමියා 9:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 යෙහෝවා දෙවියනි, සැබෑ දෙවි ඔබයි. ඔබ ආබ්‍රම්ව+ තෝරාගෙන කල්දිවරුන්ගේ+ දේශයේ පිහිටි ඌර් නුවරින් කැඳවා ඔහුට ආබ්‍රහම් යන නම දුන්නා.+ මීකා 7:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 ඔබ අතීතයේ අපේ මුතුන්මිත්තන්ට දිවුරා පොරොන්දු වූ ලෙස ආබ්‍රහම්ට පෙන්වූ මහත් ප්‍රේමය* හා යාකොබ්ට දැක්වූ විශ්වාසවන්තකම දැන් අපටත් පෙන්වන්නෙහිය.+
7 යෙහෝවා දෙවියනි, සැබෑ දෙවි ඔබයි. ඔබ ආබ්‍රම්ව+ තෝරාගෙන කල්දිවරුන්ගේ+ දේශයේ පිහිටි ඌර් නුවරින් කැඳවා ඔහුට ආබ්‍රහම් යන නම දුන්නා.+
20 ඔබ අතීතයේ අපේ මුතුන්මිත්තන්ට දිවුරා පොරොන්දු වූ ලෙස ආබ්‍රහම්ට පෙන්වූ මහත් ප්‍රේමය* හා යාකොබ්ට දැක්වූ විශ්වාසවන්තකම දැන් අපටත් පෙන්වන්නෙහිය.+