යෙසායා 29:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 තමන් සැලසුම් කරන දේ යෙහෝවා දෙවිගෙන් සඟවාගන්න මහත් වෑයමක් දරන අයට සිදු වන්නේ දුක පමණි.+ ඔවුහු කාටවත් නොපෙනෙන අඳුරු තැන්වල+ වැරදි කරමින්, “අපි කරන දේවල් දකින්නේ කවුද”+ යයි අසන්නෝය. හොෂෙයා 4:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 ඔවුහු කොතරම් කෑවත් තෘප්තියට පැමිණෙන්නේ නැත.+ ඔවුහු ඔවුන් අතරේ සිටින ස්ත්රීන්ව ගණිකාවන් මෙන් සලකමින් ඔවුන් සමඟ අනාචාරයේ යෙදෙන්නෝය. නමුත් ඔවුන්ට දරුපල ලැබෙන්නේ නැත.+ මන්ද ඔවුහු දැන් යෙහෝවා දෙවි වන මගේ කීම් ගණනකටවත් නොගන්නෝය.+ 1 තෙසලෝනික 4:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 එහෙයින් ඒ දේවල් නොසලකාහරින තැනැත්තා+ නොසලකාහරින්නේ මිනිසාව නොව තම බලය+ ඔබට ලබා දෙන දෙවිවය.+
15 තමන් සැලසුම් කරන දේ යෙහෝවා දෙවිගෙන් සඟවාගන්න මහත් වෑයමක් දරන අයට සිදු වන්නේ දුක පමණි.+ ඔවුහු කාටවත් නොපෙනෙන අඳුරු තැන්වල+ වැරදි කරමින්, “අපි කරන දේවල් දකින්නේ කවුද”+ යයි අසන්නෝය.
10 ඔවුහු කොතරම් කෑවත් තෘප්තියට පැමිණෙන්නේ නැත.+ ඔවුහු ඔවුන් අතරේ සිටින ස්ත්රීන්ව ගණිකාවන් මෙන් සලකමින් ඔවුන් සමඟ අනාචාරයේ යෙදෙන්නෝය. නමුත් ඔවුන්ට දරුපල ලැබෙන්නේ නැත.+ මන්ද ඔවුහු දැන් යෙහෝවා දෙවි වන මගේ කීම් ගණනකටවත් නොගන්නෝය.+