යෙසායා 37:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 අනේ යෙහෝවා දෙවියනි,+ ඇසිරියාවේ රජුගේ අතින් අපව බේරාගන්න.+ එවිට යෙහෝවා නම් වූ ඔබ පමණක් සැබෑ දෙවි බව පොළොවේ සියලු රජවරුන් දැනගනීවි.”+ යෙසායා 44:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 “ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි ඊශ්රායෙල්හි මිදුම්කරුය.+ ඊශ්රායෙල්හි රජු+ වන යෙහෝවා දෙවි මෙසේ පවසයි. ‘පළමුවැනියා මමය. අන්තිමයාද මමය.+ මා හැර වෙන කිසි දෙවි කෙනෙක් නැත.+ යෙරෙමියා 10:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 නමුත් එකම සැබෑ දෙවි යෙහෝවාය.+ ජීවමාන දෙවිත් ඔහුය.+ සදාකාලයෙන් සදාකාලයටම රජුද ඔහුය.+ ඔහු උදහස් වූ විට මුළු පොළොවම දෙදරුම් කන්නේය.+ ඔහු තම උදහස වගුරුවන විට කිසි ජාතියකට එය දරාගැනීමට නොහැකි වන්නේය.+
20 අනේ යෙහෝවා දෙවියනි,+ ඇසිරියාවේ රජුගේ අතින් අපව බේරාගන්න.+ එවිට යෙහෝවා නම් වූ ඔබ පමණක් සැබෑ දෙවි බව පොළොවේ සියලු රජවරුන් දැනගනීවි.”+
6 “ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි ඊශ්රායෙල්හි මිදුම්කරුය.+ ඊශ්රායෙල්හි රජු+ වන යෙහෝවා දෙවි මෙසේ පවසයි. ‘පළමුවැනියා මමය. අන්තිමයාද මමය.+ මා හැර වෙන කිසි දෙවි කෙනෙක් නැත.+
10 නමුත් එකම සැබෑ දෙවි යෙහෝවාය.+ ජීවමාන දෙවිත් ඔහුය.+ සදාකාලයෙන් සදාකාලයටම රජුද ඔහුය.+ ඔහු උදහස් වූ විට මුළු පොළොවම දෙදරුම් කන්නේය.+ ඔහු තම උදහස වගුරුවන විට කිසි ජාතියකට එය දරාගැනීමට නොහැකි වන්නේය.+