ගීතාවලිය 112:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 ඔහු ත්‍යාගශීලීව බෙදා දුන්නේය. ඔහු දිලිඳුන්ට දුන්නේය.+צ [ට්සාධේ]ඔහුගේ ධර්මිෂ්ඨකම සදහටම පවතින්නේය.+ק [කෝෆ්]ඔහුට ඇති අධිකාරිය තව තවත් තේජවත් වන්නේය.+ හිතෝපදේශ 11:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 අන්‍යයන්ට බොහෝ සේ බෙදා දෙන අයට තව තවත් ලැබෙයි.+ දිය යුතු දේ නොදී සිටින තැනැත්තාට අගහිඟකම් ඇති වෙයි.+ ක්‍රියා 9:39 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 39 එහෙයින් පේතෘස් ඔවුන් සමඟ පැමිණියේය. ඔහු පැමිණි විට ඔවුහු ඔහුව උඩුමහල් කාමරයට ගෙන ගියෝය. එවිට සියලු වැන්දඹුවෝද ඔහු ළඟට ඇවිත් හඬමින්, දොර්කස් ජීවතුන් අතර සිටියදී ඔවුන් වෙනුවෙන්+ මසා දුන් වස්ත්‍ර+ බොහොමයක් ගෙනැවිත් ඔහුට පෙන්වූහ.
9 ඔහු ත්‍යාගශීලීව බෙදා දුන්නේය. ඔහු දිලිඳුන්ට දුන්නේය.+צ [ට්සාධේ]ඔහුගේ ධර්මිෂ්ඨකම සදහටම පවතින්නේය.+ק [කෝෆ්]ඔහුට ඇති අධිකාරිය තව තවත් තේජවත් වන්නේය.+
24 අන්‍යයන්ට බොහෝ සේ බෙදා දෙන අයට තව තවත් ලැබෙයි.+ දිය යුතු දේ නොදී සිටින තැනැත්තාට අගහිඟකම් ඇති වෙයි.+
39 එහෙයින් පේතෘස් ඔවුන් සමඟ පැමිණියේය. ඔහු පැමිණි විට ඔවුහු ඔහුව උඩුමහල් කාමරයට ගෙන ගියෝය. එවිට සියලු වැන්දඹුවෝද ඔහු ළඟට ඇවිත් හඬමින්, දොර්කස් ජීවතුන් අතර සිටියදී ඔවුන් වෙනුවෙන්+ මසා දුන් වස්ත්‍ර+ බොහොමයක් ගෙනැවිත් ඔහුට පෙන්වූහ.