3 ඔහු බොහෝ ජනයා අතරේ තමාගේ තීන්දු ප්රකාශ කරන්නේය.+ දුර ඈත වෙසෙන බලවත් ජාතීන්ගේ+ ගැටලු විසඳා ඔවුන්ව නිවැරදි කරන්නේය.+ ඔවුහු තමුන්ගේ කඩුවලින් නගුල්ද හෙල්ලවලින් දෑකැතිද සාදාගන්නෝය.+ ඒ සෙනඟ තවදුරටත් එකිනෙකාට විරුද්ධව කඩු ඔසවන්නේවත් යුද්ධයට පුහුණු වන්නේවත් නැත.+